Gossips ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අප්‍රේල් 21 Posted on April 7, 2018 Author admin Comments Off on ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අප්‍රේල් 21 26 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අප්‍රේල් 21 වනදා දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා. මෙවර තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟ 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. "හිරු" තරගාවලියට මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙනවා.