Gossips

ෆේස්බුක් වලට දඩයක්

ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළවයි.
දත්ත සුරැකීමේ පනත යටතේ මෙම දඩය පනවා තිබෙනවා.