ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළවයි.
දත්ත සුරැකීමේ පනත යටතේ මෙම දඩය පනවා තිබෙනවා.
Related Articles
ජාතික ආණ්ඩුව පිළිබඳ දේශපානඥයින්ගෙන් විවිධ අදහස්
Posted on Author admin
එක්සත් ජාතික පෙරමුණ ගොඩනැඟීමට බලාපොරොත්තු වන ජාතික ආණ්ඩුව පිළිබඳව දේශපානඥයින් අද මෙලෙස අදහස් පළ කළා. Read More
එංගලන්ත පිතිකරුවන් දණ ගැස්සූ ඉන්දීය දඟයා වර්තා පොත් අතරට
Posted on Author admin
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගනයේදී ඊයේ (12) පැවති පළමු එක්දින තරඟයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට… Read More
රනිල්, අද අගමැති ධුරයේ දිවුරුම් දෙයි – කැබිනට් මණ්ඩලය හෙට හෝ අනිද්දා
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද පෙරවරු 11.16 ට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ… Read More