Gossips

ෆේස්බුක් භාවිතය අඩුවෙයි

ලොව ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව පහත බැස ඇති බව වාර්තා වනවා.
වසරේ සැප්තැම්බර් මාසය වන විට ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 1යි දශම 51ක් වනු ඇති බවට එම සමාගම ඇස්තමේන්තු කර තිබුණත් එම කාලයේ ෆේස්බුක් පරිශීලකයන්ගේ සංඛ්‍යාව වාර්තා වූයේ බිලියන 1යි දශම 49ක් ලෙසයි.
ඇමරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල ෆේස්බුක් පරිශීලකයන්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බවද වාර්තා වනවා.