ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ආරක්ෂක වියදම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.
2018 වසරේ ඔහුගේ පවුල සහ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 22.6 ක් වෙන් කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එය මේ වසරේදී දෙගුණයකින් ඉහළ දමා ඇත්තේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකින් අනතුරුවයි.
Related Articles
ගින්නක් නිසා දීඝවාපි ගම්මානය දුමෙන් වැසෙයි
Posted on Author admin
අම්පාර දිස්ත්‍රික්කයේ අට්ඨාලචේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ගම්මානය අසල පවත්වා ගෙන යනු ලබන කුණු එකතු කිරිමේ මධ්‍යස්ථානයේ ඇතිවූ ගින්නක් නිසා එම ප්‍රදේශයම දුමෙන් වැසි ගොස් තිබෙනවා. කල්මුනේ… Read More
කෝටි 700යේ දියමන්ති කොල්ලයට යොදා ගත් බවට සැකකෙරෙන අත්විලංගුවක් මධුෂ්ගේ වෙඩික්කරුවෙකුගේ නිවසින් හමුවේ
Posted on Author admin
ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ වෙඩික්කරුවෙකු වන හමුදා සෙබලෙකුගේ නිවසක තිබී හමුදා නිල ඇදුම් ඇතුළු යුධ උපකරණ තොගයක් පොලීසිය අද සොයාගෙන තිබෙනවා. එහිදී අත් විලංගුවක් ද හමුවී… Read More
ගණුදෙනුකරුවන් මුදල් ඉල්ලා යළි වෝඩ් පෙදෙසේ ETI මුලස්ථානය වටලයි
Posted on Author admin
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් (17) එම ආයතනයට පැමිණ වෝඩ් පෙදෙස මාර්ගය අවහිර කරමින් තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා… Read More