Gossips

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ආරක්ෂක වියදම දෙගුණයකින් වැඩි කෙරේ

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ආරක්ෂක වියදම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.
2018 වසරේ ඔහුගේ පවුල සහ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 22.6 ක් වෙන් කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එය මේ වසරේදී දෙගුණයකින් ඉහළ දමා ඇත්තේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකින් අනතුරුවයි.