Gossips

ෆේස්බුක් තහනම ඉවත් කරන දිනය ඇමති හරීන් කියයි

ලබන සිකුරාදා(16) දිනය වනවිට දැනට ක්‍රියාත්මක වන ෆේස්බුක් තහනම ඉවත් කරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදෙස් රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
අනිද්දා(15) වනවිට ෆේස්බුක් ආයතනයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බවත් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එම සාකච්ඡාවෙන් පසු ෆේස්බුක් තහනම ඉවත්වනු ඇති බවයි ඇමතිවරයා සදහන් කලේ.