Gossips

ෆේස්බුක් තහනම ඉවත් කරන්නැයි ඉල්ලීම්

පසුගිය දා ඇති වූ කලහකාරී සිද්ධීන් සමඟ සමාජ මාධ්‍ය අවහිර කිරීම අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ජාතික හෙළ උරුමය පවසනවා.
සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් අද(13) පැවැති මාධ්‍ය හමුවලදී අදහස් පළ කළ ජාතික හෙළ උරුමයේ මහලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ අදහස් දක්වා සිටියා.
ඔවුන් සියලූ දෙනාම කියා සිටියේ ෆේස්බුක් තහනම දැන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බවයි.