මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 69 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ අඩි 12,346ක් උසැති ගිනි කන්ද විදාරණය වීමෙන් පසු තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටින බවයි.
Related Articles
ජනපති, අගමැති, විපක්ෂ නායක – හෙට විශේෂ සාකච්ජාවක
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව… Read More
ෆේස්බුක් ප්‍රබලයන් දෙදෙනෙකු ඉවත් වෙයි
Posted on Author admin
සිය සමාගමේ ඉතිහාසයේ දරුණුතම සේවා බිඳ වැටීමට මේ සතියේ මුහුණ දුන් ෆේස්බුක් සමාගමේ ප්‍රධානතම සාමාජිකයන් දෙදෙනෙකු ඉන් ඉවත් වී තිබෙනවා. එහි නිෂ්පාදන ප්‍රධානී ක්‍රිස් කොක්ස් සහ වට්ස්ඇප් ප්‍රධානී… Read More
මස්කෙළියේදී ත්‍රි රෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
Posted on Author admin
රත්නපුරය සිට ශ්‍රී පාදය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මස්කෙළිය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළි අනතුරකට ලක්ව තිබෙනවා. මේ අනතුරින් රියදුරා බරපතල ලෙස තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත්… Read More