ෆවුසිගේ නඩුව ලබන 23ට කල්යයි. රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ. සාක්ෂි විභාගය අද(16) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරී නිවාඩු ලබාතිබීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්රාත්ත් තුසිත පී. රාගල මහතා විසින් සාක්ෂි විභාගය එදින දක්වා කල් දැමාඇත. ඒ අනුව ලබන 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අතිරේක මහේත්‍රාත්වරයා දැනුම් දී තිබේ.ආපදා කළමනාකරණ අමාත්‍ය ලෙස කටයුතු කළ සමයේ නෙදර්ලන්තය විසින් එම අමාත්‍යශයට පරිත්‍යාග කළ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමින් යුත් වාහනයක් සිය පෞද්ගලික භාවිතය සඳහා යොදාගෙන රජයට රුපියල් දස ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ඒ.එච්.එම්. ෆවුසි අමාත්යෝවරයාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.
Related Articles
මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. ඉරිදා රාත්‍රියේ ඔහු මුණගැසුණු තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා ඒ බව දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග […]
The post මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි appeared first on Lankatruth.
Related posts:ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
තුන්වරක් හැකිද නොහැකිද – මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද
දිවිනැගුම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න
18 ගැන තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නඩුවිභාගයක්
උපාධිධාරීන් ගොනු කළ මූලික අයිතීන් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට
වෛද්‍ය සභාවේ සයිටම් අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර
මහින්ද සම්බන්ධන්ගේ සුවදුක් විමසයි
මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වමිසයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. ඉරිදා රාත්‍රියේ ඔහු මුණගැසුණු තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා ඒ බව දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග […]
The post මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වමිසයි appeared first on Lankatruth.
Related posts:ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද
දිවිනැගුම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න
18 ගැන තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නඩුවිභාගයක්
තුන්වරක් හැකිද නොහැකිද – මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
උපාධිධාරීන් ගොනු කළ මූලික අයිතීන් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට
වෛද්‍ය සභාවේ සයිටම් අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සමෘද්ධි සේවකයින් මෙන්ම රටේ සමස්ත ජනතාවම ලද ජයග්‍රහණයක් – චාමර
2025 වමේ විකල්ප බලවේගය බිහිවේ.. පාඨලී ජනපති – විමල් අගමැති ?
රටට අත්‍යාවශ්‍ය මොහොතක විකල්ප වමේ බලවේගයක් බිහිවීමේ සාකච්ඡා සාර්ථක බව lankaenews වෙත තොරතුරු වාර්තා වී අවසන්.. රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත්, සජබ මන්ත්‍රීවරුන්ගේ දෙගිඩියාවත් නිසා මෙහි මහ මොලකරුවන් වන රාජිත සේනාරත්න සහ විජේදාස රාජපක්ෂ මෙම ක්‍රියාවලිය කඩිනමින් ඉටු කිරීමේ වගකීම පැහැදිලිව දක්වා ඇති අතර සෙස්සෝ එයට තම එකඟතාවය පළ කර ඇති බව සඳහන්.. මැදමුලන මරාගේ සොයුරු, ශ්‍රී […]