Gossips ෆවුසිගේ නඩුව කල් යයි Posted on February 23, 2018 Author admin Comments Off on ෆවුසිගේ නඩුව කල් යයි රජයේ වාහනයක් පෞද්ගලික පරිහරණයකට යොදා ගෙන රුපියල් ලක්ෂ 10 ක අලාභයක් රජයට සිදුකිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුනි 25 දක්වා කල් තැබුණා.ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක නඩුවට සහභාගි නොවීම හේතුවෙන්.