රජයේ වාහනයක් පෞද්ගලික පරිහරණයකට යොදා ගෙන රුපියල් ලක්ෂ 10 ක අලාභයක් රජයට සිදුකිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුනි 25 දක්වා කල් තැබුණා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක නඩුවට සහභාගි නොවීම හේතුවෙන්.
Related Articles
15 හැවිරිදි දැරිය කෙළෙසු මාමා පොලිස් දැලේ
Posted on Author admin
වයස අවුරුදු 15ක පාසල් සිසුවියක් මීට වසර තුනකට පෙර දූෂණය කර ඇය සමඟ නිරන්තර අඹු සැමි සම්බන්ධතා පැවැත්වූ බව කියන 58 හැවිරිදි පුද්ගලයෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට… Read More
පසුගය වසර 5 දී ආපදා මරණ ඉහළට
Posted on Author admin
2011 සිට 2016 දක්වා ගතවූ වසර 05 ක කාලය තුළ සිදුවු ආපදාවලින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2016 වසරේදී පමණක් මරණ 140 ක් වාර්තා වී ඇති අතර, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 122 ක්. 2016 වසරේදී… Read More
චීන භාණ්ඩ 1300කට ඇමරිකාව බදු පනවයි
Posted on Author admin
චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1300කට සියයට 25ක බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. මේ අතර, පසුගිය දා චීනය ද ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට පියවර ගත්තා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින්… Read More