තායිලන්තයේ වනගත ලෙනක් තුළ සති 2 කට ආසන්න කාලයක් අතරමංව සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු වෙත වෛද්‍යවරයෙකු, හෙදියක සහ කිමිඳුම්කරුවන් 7 දෙනෙකු ළඟා වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඔවුන් කඩිනමින් මුදා ගැනීම සඳහා ළමයින්ට පිහිනුම් පුහුණුව ලබාදීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බවයි.
