Gossips

ළඳරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියට හතරක් අත්අඩංගුවට

අනුරාධපුර – මීගලෑව ප්‍රදේශයේදී ළඳරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියට සම්බන්ධ දරුවාගේ පියා ඇතුළු 04 දෙනෙකු මීගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.