Gossips හෝමාගම පියෙක් කුඩා පුතුට වස පොවා දිවි හානිකර ගනී Posted on February 28, 2018 Author admin Comments Off on හෝමාගම පියෙක් කුඩා පුතුට වස පොවා දිවි හානිකර ගනී හෝමාගම විමාන පාර ප්‍රදේශයේ නිවස පියෙක් සිය පුත්‍රයාට ද වස පොවා ඔහු ද වස පානය කර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කුඩා දරුවාගේ වයස අවුරුදු 3 ක්.මෙලෙස වස පානය කිරීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.