හෝමාගම – විමාන පාර ප්‍රදේශයේ පදිංචි පියෙකු තම දියණියට වස පොවා ඔහුද වස පානය කර අද සියදිවි හානිකරගෙන තිබුණා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු තුනහමාරක පමණ කුඩා දැරියක් සහ 41 හැවිරිදි පුද්ගලයෙක්.
කුඩා දරුවා කාලයක සිට රෝගී තත්වයකින් පෙලීම හේතුවෙන් ඇතිවු ශෝකය මත පියා විසින් මෙලෙස දරුවාට ද වස පොවා තමා ද වස පානය කර ඇති බවටයි මුලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.
