ගාලුමුවදොර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින හෝටල් සංකීර්ණයක 18 වන මහලින් ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ මෙලෙස මිය ගොස් ඇත්තේ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බවයි.
ඔහු 18 වන මහලේ සේවයේ යෙදී සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
