හොරොව්පොතාන – වාගොල්ලාකඩ වැව් රක්ෂිතයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු හොරොව්පොතාන පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමඟ නිදන් හෑරීම සඳහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් වයස අවුරුදු 22ක්, 46 ක් සහ 52ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.
