Gossips

හොරොව්පතාන ප්‍රාදේශීය සභා සභාපති ඇතුලු 6 ක් රිමාන්ඩ්

මුදල් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලු 6 දෙනෙකු ලබන මැයි මස 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.