ව්‍යාජ වීසා නිකුත් කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මාලඹේ – තලාහේන ප්‍රදේශයේදී පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී ඔහු සතුව තිබී රටවල් 150 ක් වෙනුවෙන් සැකසූ ව්‍යාජ මුද්‍රා 150 ක් සහ විදේශ ගමන් බලපත්‍ර 50 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
Related Articles
රොශේන් සිල්වාගෙන් අර්ධ ශතකයක්
Posted on Author admin
බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට රොශේන් සිල්වා සමත්වුනා. ඔහු මේවන විට නොදැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 56 ක්. හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක්… Read More
හිම මිනිසෙකුගේ හැඩය ගත් ග්‍රහ වස්තුවක් අභ්‍යවකාශයෙන්
Posted on Author admin
නාසා ආයතනය උඩු ගුවනට යවනු ලැබූ නිව් හොරයිසන්ස් හෙවත් නව ක්ෂිතිජ පරීක්ෂණ යානයෙන් පෘථිවිය වෙත හිම මිනිසෙකුගේ හැඩයට සමාන ග්‍රහ වස්තුවක ඡායාරූප එවා තිබෙනවා. අල්ටිමා තුලේ නමින් හඳුන්වා ඇති මෙම… Read More
නව වාර්තාව එනතුරු මැතිවරණය නැතැයි ඇමති නවීන් කියයි
Posted on Author admin
නව සීමානිර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත වනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More