පුද්ගලයින් පස් දෙනෙකුට මරු කැඳවමින් අනතුර සිදුවූ හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු අද (27) අධිකරණයට භාරවී තිබෙනවා.
Related Articles
ඕනෑම මොහොතක යුද්ධයකට සූදානම්ව සිටින්නැයි චීන ජනපති ෂී ජින්පින් හමුදාවෙන් ඉල්ලයි
Posted on Author admin
ලෝකය සියවසකින් නුදුටු වෙනස්කම්වලට භාජනය වෙමින් පවතින අතර, ඕනෑම මොහොතක පැනනැගිය හැකි යුද්ධයකට මුහුණදීමට සූදානම් වන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින් එරට හමුදා වෙතින් ඉල්ලීමක් කළා. චීන මධ්‍යම… Read More
ජාඇල – ඇඟළුම් කම්හලේ විෂ වායුවෙන් 50ක් රෝහලේ
Posted on Author admin
ජා-ඇල ඒකල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 50කට ආසන්න පිරිසක් අද (20) දිනයේත් රෝහල් ගත කෙරුණා. මේ වනවිට සේවිකාවන් 12 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේත්, තවත් දෙදෙනෙකු ජා-ඇල දිසා රෝහලේ සහ… Read More
රන්ජිත් සොයිසාගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බන්ධනාගාරයට
Posted on Author admin
පසුගියදා අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසාගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුනල ගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් අද පෙරවරුවේ කුරුවිට බන්ධනාගාරයට… Read More