Gossips හොඳම සුදුස්සා මහින්දයි – වෙල්ගම Posted on January 14, 2019 Author admin Comments Off on හොඳම සුදුස්සා මහින්දයි – වෙල්ගම ඉදිරි ජනාධිපතිවරණය සඳහා හොඳම අපේක්ෂකයා හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.