හොංකොං – ෂින්මුන් උමං මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
බස් රථයක රියදුරුට වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සිද්ධියෙන් එහි සිටි මගීන් 17 දෙනෙකු තුවාල ලැබූ අතර, රෝහල් ගත කිරීමෙන් පසු එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
