හොංකොං හි තුරඟ තරග ධාවනයක් නැරඹීමට ගිය පිරිසක් සහ ක්‍රීඩාංගණ සේවකයන් රැගත් ඩබල් ඩෙකර් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම අනතුරට හේතුව බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
පොහොර නොලැබෙන බවට ගොවීන්ගෙන් චෝදනා
Posted on Author admin
නියමිත කාලයට පොහොර නොලැබීම හේතුවෙන් තම වගාවන් නිසි පරිදි කරගෙන යෑමට නොහැකි වී ඇති බවට ගොවීන් චෝදනා කරනවා. ගොවින් පවසන්නේ කුඹුරුවලට අවශ්‍ය පරිදි කන්න වශයෙන් පොහොර ලබාදීම නිසා අනෙකුත් කාලවලදී… Read More
ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරලෙයි
Posted on Author admin
ගුවන් ගමන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීම අද සිදු වුනා. ඒ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ලන්ඩන් දක්වා පළමු වරට නොනවත්වා ඍජු ගුවන් ගමනක් සිදුවීමයි. පළමු වරට සිදුවන මෙම ගුවන් ගමනට ගතවන… Read More
මාර්තු මාසයේ විදෙස් සංචිත පහතට
Posted on Author admin
මෙරට විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.7 දක්වා පහත වැටී තිබෙනවා. එය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 613 ක පහත වැටීමක්. මෙරට විදේශ සංචිතය, විදේශ මුදල් සහ රන් සංචිතවලින්… Read More