හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 99ක්.
Related Articles
කෘත්රිම පාලනයක් අනුර කියයි
Posted on Author admin
මහබැංකුව විදෙස් සංචිත මුදා හරිමින් රුපියල අවප්රමාණය වීම කෘත්රිමව පාලනය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රත්නපුර… Read More
මහනුවර – යාපනය මාර්ගයේ අනතුරකින් 36කට තුවාල – (ඡායාරූප)
Posted on Author admin
මහනුවර – යාපනය – ඒ – 9 මාර්ගයේ මහවෙල – දිඹුල්ගමුව ප්රදේශයේ අද උදෑසන බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමයින් 11 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා මාතලේ මහරෝහලට ඇතුළත් කෙරුණා. (ඡායාරූප… Read More
පුළුල් සන්ධානයක් ගොඩනැගිය යුතු බව වාසු කියයි
Posted on Author admin
ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් ගොඩනගා පළාත් සභා මැතිවරණය ලබා ගැනීමට ක්රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර… Read More