Sports

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන්ගෙන් පැරාලිම්පික් ලෝකඩ පදක්කමක්..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ සමිත දුලාන් පැරාලිම්පික් F64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද(30) සමත් විය. ඒ, 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගයේදීය. මේ අතර ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් […]

The post හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන්ගෙන් පැරාලිම්පික් ලෝකඩ පදක්කමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.