ග්‍රෑන්ඩ්පාස් – වදුල්ලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකාරිය අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඇය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 415කට අධික ප්‍රමාණයක් තිබී ඇති බව සඳහන්.
මෙම කාන්තාව 60 හැවිරිදි වියේ පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
