හෙරොයින් ළඟ තබාගත් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගිනිගත්හේන – පේරගහමුල්ල ප්‍රදේශයේදී පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වෛද්‍යවරයා කොළඹ සිට පේරගහමුල්ල ප්‍රදේ්ශයේ පිහිටි තම නිවසට යමින් සිටියදී සිදුකළ පරීක්ෂාවකදියි මෙම හෙරොයින් සොයාගෙන ඇත්තේ.
සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
