හෙරොයින් ළග තබා ගත් අල්ලස් කොමිසමේ රියදුරුවරයෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අද(23) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිිලිග්‍රෑම් 180 ක පැකට්ටුවක් සොයා ගෙන ඇති අතර, ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
