කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මට්ටක්කුලිය – සමිට්පුර, කදිරාන, එගොඩඋයන සහ මාළිගාවත්ත ප්‍රදේශවලින් මොවුන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙම පිරිස අතර කාන්තාවක් ද වනවා.
