රත්මලාන – දුම්රිය පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 24යි ග්‍රෑම් 610ක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 22, 24 සහ 26 යන වයස්වල පසුවන මොවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
