හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පෑලියගොඩ – දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, ඔහු 32 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
