ගාල්ල – මාපලගම මාර්ගයේ හික්කඩුව – ගනේගොඩ පාලම අසළදී හෙරොයින් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 101 ක් මිලිග්‍රෑම් 400 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
39 හැවිරිදි සැකකරු ගාල්ල – අක්මීමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
