Gossips හෙරොයින් සමඟ බොරැල්ලේදී සැකකාරියක් අත්අඩංගුවට Posted on June 27, 2018 Author admin Comments Off on හෙරොයින් සමඟ බොරැල්ලේදී සැකකාරියක් අත්අඩංගුවට බොරැල්ල – මෙත්සිරි උයන අසළදී හෙරොයින් ග්‍රෑම් 21 යි මිලිග්‍රෑම් 110 ක් ළඟ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඇය 39 ය් හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ලියනගේ ප්‍රියන්ති හෙවත් ලොක්කි නැමති තැනැත්තියක බවයි.