Gossips හෙරොයින් සමඟ පුද්ගලයෙකු මොරටුවේදී අත්අඩංගුවට Posted on January 3, 2019 Author admin Comments Off on හෙරොයින් සමඟ පුද්ගලයෙකු මොරටුවේදී අත්අඩංගුවට මොරටුව – ලක්ෂපතිය ප්‍රදේශයේදී හෙරෝයින් ළඟ තබාගත් 53 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 520 ක්ද ඊයේ සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.