හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 80 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරු 04 ට පමණ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස – සෙම්බරන්කොටුව ප්‍රදේශයේදීයි.
එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
