Gossips

හෙරොයින් සමඟ පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට

ප්‍රදේශ දෙකකදී හෙරොයින් ග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් හත්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුකරන ලද වැටලීමකදී කතරගම – කිරිවෙහෙර ආශ්‍රිත ප්‍රදේශයෙන් පුද්ගලයින් හතරදෙනෙකු සහ කොළඹ – මට්ටක්කුලිය ප්‍රදේශයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.