හෙරොයින් ග්‍රෑම් 55 යි මිලිග්‍රෑම් 230 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ල සහ ගල්කිස්ස ප්‍රදේශවලදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් බොරැල්ල – හල්ගහකුඹුර සහ ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මාළිගාකන්ද සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
