හෙරොයින් ළඟ තබාගෙන සිටි තරුණයෙකු පෑලියගොඩ – නුගේපාර මංසන්ධිය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (04) අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කැළණිය – තොරණ හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
