කැළණිය – පෙතියාගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 30යි, මිලිග්‍රෑම් 200ක් සමඟ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඇය 23 හැවිරිදි පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
