කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ මුරකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරු අද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 600 ක් සිය භාරයට ගත් බවයි.
මොහු කලක සිට පාසල් සිසුන්ට හෙරොයින් බෙදා හැර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
Related Articles
මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු විශේෂ වරම මෙන්න
Posted on Author admin
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අනුමැතිය හිමිවී තිබෙනවා. අනුව මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
නිදහස් පක්ෂය මඩකලපුවේ, ඒකාබද්ධය ගාල්ලේ සහ ජවිපෙ කොළඹ මැයි දිනය සමරයි
Posted on Author admin
දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති රැසක් අද (07) දිනයේදී ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. මැයි 01 වනදාට යෙදී තිබුණු ලෝක කම්කරු දිනය ආසන්නයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී තිබීම හේතුවෙන් කම්කරු දිනය… Read More
මුලතිව් ප්‍රදේශයේ විරෝධතාවක් (ඡායාරූප)
Posted on Author admin
මහවැලි එල් කලාපය යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් මුලතිව් නගරයේ අද විරෝධතාවක් පැවැත්වුණා. මහවැලි එල් කලාපය ලෙස නම් කරමින් වැලිඔය සහ මුලතිව් දිස්ත්‍රික්කය… Read More