කොම්පඤ්ඤවීදිය – වෑකන්ද – 83 වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අද උදෑසන පොලීසිය අත්අඩංගුවට ගත්තා.
57 හැවිරිදි මෙම කාන්තාව ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 4කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඇය අද කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
