හෙරොයින් ග්‍රෑම් 19 යි මිලිග්‍රෑම් 302 ක් සමඟ කාන්තාවක් කළුබෝවිල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොහුවල පොලීසියේ නිලධාරීන් පිරිසක් කළුබෝවිල – ඇළ ඉවුර පාරේ පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදියි මෙම හෙරොයින් සමඟ එහි සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
42 හැවිරිදි ඇය අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
