Gossips හෙරොයින් සමඟ ඉංගිරියේදී තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට Posted on February 12, 2019 Author admin Comments Off on හෙරොයින් සමඟ ඉංගිරියේදී තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 700ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉංගිරිය – කඳනපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන අතර, ඔවුන් හඳපාන්ගොඩ – අරකාවිල ප්‍රදේශයේ පදිංචිකරුවන්.