Gossips

හෙරොයින් සමඟ ඇල්ලූ යාත්‍රාව කොළඹ වරායට

රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන යාත්‍රාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායේ නාවික හමුදා ජැටිය වෙත ළඟා වුණා.
නාවික හමුදාවේ සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දකුණු මුහුදේ දී අද අලූයම අත්අඩංගුවට ගත් යාත්‍රාවේ ඉරාන ජාතිකයින් 9 දෙනෙකු ද සිටිනවා.
පාකිස්තානයෙන් මෙම හෙරොයින් තොගය ගෙනවිත් ඇති අතර, මෙය මාකඳුරේ මධුෂ් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට යොදා ගත් යාත්‍රාව බවට ද සැක කෙරෙනවා.


rnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrn