හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 200 ක් සමග රත්මලාන ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
17 හැවිරිදි ඔහු රත්මලාන අරලිය නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සදහන් කළේ.
ගල්කිස්ස කොට්ඨාශ නොවිසදුණු අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
