හෙරොයින් මත්ද්‍රව්‍ය ගිල පැමිණි නේපාල ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මිගමුව මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තා කරු පැවසුවේ.
රෝහල ගත කිරීමෙන් අනතුරුව හෙරොයින් මත්ද්‍රව්‍ය ගුළි 8 ක් දැනට ඉවතට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
