Gossips

හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොල්ගහවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු ආබාධිත එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ද සිටින බවයි.
සැකකරුවන් යාපනය සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද සඳහන්.