Gossips හෙරොයින් කිලෝ ග්‍රෑම් 35ක් පුත්තලමේදී විනාශ කෙරේ Posted on March 12, 2018 Author admin Comments Off on හෙරොයින් කිලෝ ග්‍රෑම් 35ක් පුත්තලමේදී විනාශ කෙරේ 2010 වසරේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 35ක් අද (12) පුත්තලම මහාධිකරණ භුමියේදී විනාශ කරනු ලැබුවා.ඒ අධිකරණ නියෝගයකට අනුවයි.ඊට අමතර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2ක් ද විනාශ කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.