රුපියල් ලක්ෂ 126 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑමයකට වැඩි ප්‍රමාණයක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදීයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් අවුරුදු 36 සහ 27 හැවිරිදි වියේ පසුවන්නන්.
