උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ (08) උදෑසන ආරම්භ කළ වර්ජනය අද (09) පෙරවරු 8ට අවසන් කෙරුණා.
වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වූ බවයි වාර්තා වුණේ.
Related Articles
ප්‍රදේශ කිහිපයකින් විදුලි කප්පාදු ගැන චෝදනා
Posted on Author admin
දිවයිනේ ප්‍රදේශ රැසක තවදුරටත් විදුලි කප්පාදු කිරීම් සිදුවන බවට හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා. පෙර දැනුම්දීමකින් තොරව මෙම විදුලි කප්පාදු කිරීම් සිදුකරන බවයි ජනතාව සඳහන් කළේ. පසුගියදා නොරොච්චෝලේ… Read More
මල්ලාකම් ගැටුමට අත්අඩංගුවට ගත් 12 දෙනා යළි රිමාන්ඩ්
Posted on Author admin
යාපනය – මල්ලාකම් ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා ලබන මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට… Read More
නීති විරෝධී ලෙස ගෙන ආ දුම්වැටි සහ මත්පැන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඩුබායි හි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ මත්පැන් බෝතල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (28) ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ගෙන් එක් අයෙක්… Read More