මීගමුවේ සිට පුත්තලම, කන්කසන්තුරේ හරහා මඩකලපුව දක්වා මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම, හෙට පස්වරුවේ ඇතැම් මුහුදු ප්‍රදේශවල මීටර් 2 ත් 3ත් අතර උස් රළ ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
Related Articles
එජාපයෙන් බලාපොරොත්තු විය හැකි දේ විපක්ෂ නායකවරයා හෙළිකරයි
Posted on Author admin
කුමන තත්ත්වයක් යටතේ වුවද එක්සත් ජාතික පක්ෂය තුළින් ජනතාවට පීඩනයක් එල්ල වීම හැර වෙනකක් බලාපොරොත්තු විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ගාල්ල බද්දේගම පැවති උත්සවයකට එක්වෙමින්… Read More
වතු කම්කරු වැටුප් ගැන, සාකච්ඡා ඇරඹේ
Posted on Author admin
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ වන විට කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර,… Read More
හිරු ධර්ම ප්‍රදීපය අද හෝමාගම – පිටිපන පුරාණ රජමහා විහාරස්ථානයේදී
Posted on Author admin
අදට යෙදෙන බක්පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ හෝමාගම – පිටිපන පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි. ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත… Read More