මීගමුවේ සිට පුත්තලම, කන්කසන්තුරේ හරහා මඩකලපුව දක්වා මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම, හෙට පස්වරුවේ ඇතැම් මුහුදු ප්‍රදේශවල මීටර් 2 ත් 3ත් අතර උස් රළ ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
Related Articles
මාධ්‍යවේදියෙකු තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවට චෝදනා
Posted on Author admin
ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන සෞදි අරාබි ජාතික ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා. තුර්කි බලධාරීන් ප්‍රකාශ… Read More
අලුත්ගම රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට
Posted on Author admin
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් එහි රියදුරුට… Read More
කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
Posted on Author admin
නව කැළණි පාලමෙ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙට සිට ලබන 5 වනදා දක්වා දිවා සහ රාත්‍රී… Read More