හෙට පෙරවරු හතේ සිට දින දෙකක කාලයක් දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව පවසමින්.
Related Articles
දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අල්ලස් කොමිසමෙන්
Posted on Author admin
පසුගියදා පිහිටවූ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙනවා. ඒ කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වන චන්ද්‍රසිරි තෙන්නකෝන්ට… Read More
සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයේ වැඩ අරඹයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස නම් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ සභානායක කාර්යාලයේදී පෙරවරුවේ මොහු සිය රාජකාරි ආරම්භ කළ බවයි එහි… Read More
update: පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය සමඟ දුනේෂ් ගන්කන්ද රජයට
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසට පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පස්වරුවේ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More