Gossips

හෙට සිට දින 2 ක් හෙද හෙදියන් වර්ජනයේ

හෙට පෙරවරු හතේ සිට දින දෙකක කාලයක් දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව පවසමින්.